18න් පහළ ශූරතාවයට කණ්ඩායම් 33ක්!

1583

සමස්ත ලංකා අන්තර් පාසල් වයස අවුරුදු 18න් පහළ සත් සාමාජික රග්බි තරගාවලිය එළඹෙන සති අන්තයේ දී පැවැත්වීමට නියමිතය. පාසල් 33ක සහභාගීත්වයෙන් අගෝස්තු මස 17 සහ 18 යන දෙදින තුළ රාජකීය විද්‍යාලයීය ක්‍රීඩා සංකීර්ණයේ දී සහ තුරඟ තරග පිටියේ දී පැවැත්වේ. 

හැව්ලොක් සමාජය නව නායකයෙකු යටතට

එළඹෙන තරග වාරය නිමිති කොටගෙන හැව්ලොක් ක්‍රීඩා සමාජය වෙනුවෙන් නව නායකයෙකු පත් කිරීමට බලධාරීන් තීරණය….

නැගී එන ක්‍රීඩකයින්ට තම දක්ෂතා පෙන්වීමට, වයස අවුරුදු 18න් පහළ සත් සාමාජික රග්බි තරගාවලිය කදිම අවස්ථාවක් වනු ඇත. පසුගිය වසරේ වයස අවුරුදු 18න් පහළ සත් සාමාජික රග්බි තරගාවලියේ ශූරතාවය හිමිකර ගත් සාන්ත පීතර විද්‍යාලය මේ වසරේ දීද මෙම තරගාවලියේ විශේෂ දස්කම් පෑමට සූදානමින් සිටින අතර ඔවුන්ගේ කණ්ඩායමේ ක්‍රීඩකයින් සැලකිය යුතු ප්‍රමාණයකට සාන්ත පීතර පළමු පෙළ කණ්ඩායමේ ක්‍රීඩා කර පළපුරුද්ද තිබීමද විශේෂත්වයකි. 

එසේම ඉසිපතන විද්‍යාලය සතුව ද මේ වසරේ ශක්තිමත් කණ්ඩායමක් සිටින අතර ලීග් ශූරතාවට සමගාමීව පැවැත්වුනු කණිෂ්ඨ කාණ්ඩයේ තරග දෙස බැලූ විට සාන්ත ජෝසප් විද්‍යාලය, රාජකීය විද්‍යාලය සහ වෙස්ලි විද්‍යාලය ද මෙම තරගාවලියේ අනෙක් කණ්ඩායම් වලට විශාල අභියෝගයක් වනු ඇත. 

මෙම තරගාවලියේ කාණ්ඩ සහ එහි ක්‍රීඩා කරන කණ්ඩායම් පහතින්. 

A B C D
සාන්ත පීතර විද්‍යාලය  ඉසිපතන විද්‍යාලය   වෙස්ලි විද්‍යාලය   ත්‍රිත්ව විද්‍යාලය  
ධර්මරාජ විද්‍යාලය   සාන්ත තෝමස් විද්‍යාලය   සාන්ත අන්තෝනි විද්‍යාලය   ලුම්බිණි විද්‍යාලය  
සාන්ත සිල්වෙස්තර විද්‍යාලය  පිළියන්දල මධ්‍ය විද්‍යාලය   සාන්ත ඇලෝසියස් විද්‍යාලය  රිච්මන්ඩ් විද්‍යාලය 
කටුගස්තොට රාහුල විද්‍යාලය   වේල්ස් කුමර විද්‍යාලය  සාන්ත ජෝන් විද්‍යාලය  නාලන්ද විද්‍යාලය 

 

E F G H
කිංග්ස්වුඩ් විද්‍යාලය   රාජකීය විද්‍යාලය  සාන්ත ජෝසප් විද්‍යාලය   විද්‍යාර්ථ විද්‍යාලය  
විද්‍යා විද්‍යාලය   මලියදේව විද්‍යාලය   ඩී. එස්. සේනානායක විද්‍යාලය  සහිරා විද්‍යාලය  
තර්ස්ටන් විද්‍යාලය   වාරියපොළ ශ්‍රී සුමංගල විද්‍යාලය   මහානාම විද්‍යාලය   සී. ඩබ්. ඩබ්. කන්නංගර විද්‍යාලය  
ආනන්ද විද්‍යාලය   පියරතන විද්‍යාලය   ඇහැලියගොඩ මධ්‍ය විද්‍යාලය  ලලිත් ඇතුලත්මුදලි විද්‍යාලය  
මොරටු විද්‍යාලය  

සතෙකුගේ මුත්‍රාශයකින් හැදු රග්බි පන්දුව ආපු දුරක්

රග්බි ලෝක කුසලානය මෙන්ම රග්බි ක්‍රීඩාව ගැන ද මතක් කළ සැණින් ඔබට සිහිවන නාමයක් “ගිල්බර්ට්” (Gilbert) ඔබ…

තරග කාලසටහන පහතින්,

අගෝස්තු 17 වැනි දින තුරඟ තරග පිටියේ දී

වේලාව කණ්ඩායම   කණ්ඩායම
9.00 සාන්ත පීතර විද්‍යාලය V කටුගස්තොට රාහුල විද්‍යාලය
9.20 ධර්මරාජ විද්‍යාලය V සාන්ත සිල්වෙස්තර විද්‍යාලය
9.40 ඉසිපතන විද්‍යාලය V වේල්ස් කුමර විද්‍යාලය
10.00 සාන්ත තෝමස් විද්‍යාලය V පිළියන්දල මධ්‍ය විද්‍යාලය
10.20 වෙස්ලි විද්‍යාලය V සාන්ත ජෝන් විද්‍යාලය
10.40 සාන්ත අන්තෝනි විද්‍යාලය V සාන්ත ඇලෝසියස් විද්‍යාලය
11.00 ත්‍රිත්ව විද්‍යාලය  V නාලන්දා විද්‍යාලය 
11.20 ලුම්බිණි විද්‍යාලය  V රිච්මන්ඩ් විද්‍යාලය
11.40 සාන්ත පීතර විද්‍යාලය V සාන්ත සිල්වෙස්තර විද්‍යාලය 
12.00 ධර්මරාජ විද්‍යාලය V කටුගස්තොට රාහුල විද්‍යාලය 
12.20 ඉසිපතන විද්‍යාලය V පිළියන්දල මධ්‍ය විද්‍යාලය 
12.40 සාන්ත තෝමස් විද්‍යාලය  V වේල්ස් කුමර විද්‍යාලය 
1.00 වෙස්ලි විද්‍යාලය V සාන්ත ඇලෝසියස් විද්‍යාලය 
1.20 සාන්ත අන්තෝනි විද්‍යාලය V සාන්ත ජෝන් විද්‍යාලය 
1.40 ත්‍රිත්ව විද්‍යාලය V රිච්මන්ඩ් විද්‍යාලය 
2.00 ලුම්බිණි විද්‍යාලය  V නාලන්දා විද්‍යාලය 
2.20 සාන්ත පීතර විද්‍යාලය V ධර්මරාජ විද්‍යාලය 
2.40 සාන්ත සිල්වෙස්තර විද්‍යාලය V කටුගස්තොට රාහුල විද්‍යාලය 
3.00 ඉසිපතන විද්‍යාලය V සාන්ත තෝමස් විද්‍යාලය 
3.20 පිළියන්දල මධ්‍ය විද්‍යාලය V වේල්ස් කුමර විද්‍යාලය 
3.40 වෙස්ලි විද්‍යාලය V සාන්ත අන්තෝනි විද්‍යාලය 
4.00 සාන්ත ඇලෝසියස් විද්‍යාලය V සාන්ත ජෝන් විද්‍යාලය 
4.20 ත්‍රිත්ව විද්‍යාලය V ලුම්බිණි විද්‍යාලය  
4.40 රිච්මන්ඩ් විද්‍යාලය  V නාලන්දා විද්‍යාලය  
අගෝස්තු 17 වැනි දින රාජකීය ක්‍රීඩා සංකීර්ණයේ දී 
8.40 කිංග්ස්වුඩ් විද්‍යාලය   V ආනන්ද විද්‍යාලය
9.00 විද්‍යා විද්‍යාලය  V තර්ස්ටන් විද්‍යාලය
9.20 රාජකීය විද්‍යාලය V පියරතන විද්‍යාලය
9.40 මලියදේව විද්‍යාලය  V ශ්‍රී සුමංගල විද්‍යාලය
10.00 සාන්ත ජෝසප් විද්‍යාලය  V ඇහැලියගොඩ මධ්‍ය විද්‍යාලය
10.20 ඩී. එස්. සේනානායක විද්‍යාලය  V මහානාම විද්‍යාලය
10.40 මොරටු විද්‍යාලය V තර්ස්ටන් විද්‍යාලය
11.00 කිංග්ස්වුඩ් විද්‍යාලය  V විද්‍යා විද්‍යාලය
11.20 විද්‍යාර්ථ විද්‍යාලය V ලලිත් ඇතුලත්මුදලි විද්‍යාලය
11.40 සහිරා විද්‍යාලය V සී. ඩබ්. ඩබ්. කන්නංගර විද්‍යාලය
12.00 රාජකීය විද්‍යාලය V සුමංගල විද්‍යාලය 
12.20 මලියදේව විද්‍යාලය V පියරතන විද්‍යාලය
12.40 ආනන්ද විද්‍යාලය V විද්‍යා විද්‍යාලය
1.00 මොරටු විද්‍යාලය V කිංග්ස්වුඩ් විද්‍යාලය
1.20 සාන්ත ජෝසප් විද්‍යාලය V මහානාම විද්‍යාලය
1.40 ඩී. එස්. සේනානායක විද්‍යාලය V ඇහැලියගොඩ මධ්‍ය විද්‍යාලය
2.00 විද්‍යාර්ථ විද්‍යාලය V සී. ඩබ්. ඩබ්. කන්නංගර විද්‍යාලය
2.20 සහිරා විද්‍යාලය V ලලිත් ඇතුලත්මුදලි විද්‍යාලය
2.40 තර්ස්ටන් විද්‍යාලය V කිංග්ස්වුඩ් විද්‍යාලය
3.00 ආනන්ද විද්‍යාලය V මොරටු විද්‍යාලය
3.20 රාජකීය විද්‍යාලය V මලියදේව විද්‍යාලය
3.40 ශ්‍රී සුමංගල විද්‍යාලය V පියරතන විද්‍යාලය
4.00 සාන්ත ජෝසප් විද්‍යාලය V ඩී. එස්. සේනානායක විද්‍යාලය
4.20 මහානාම විද්‍යාලය V ඇහැලියගොඩ මධ්‍ය විද්‍යාලය
4.40 විද්‍යාර්ථ විද්‍යාලය V සහිරා විද්‍යාලය
5.00 සී. ඩබ්. ඩබ්. කන්නංගර විද්‍යාලය V ලලිත් ඇතුලත්මුදලි විද්‍යාලය
5.20 විද්‍යා විද්‍යාලය V මොරටු විද්‍යාලය
5.40 තර්ස්ටන් විද්‍යාලය V ආනන්ද විද්‍යාලය

ICBT රග්බි ශූරතා තරගාවලියට මෙවර කණ්ඩායම් 10ක්

විශ්ව විද්‍යාල කණ්ඩායම් 10කගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිත “ICBT රග්බි ශූරතා තරගාවලිය” මේ මස 24 වැනි….

අගෝස්තු මස 17 සහ 18 යන දෙදින තුළ මෙම තරගාවලිය පැවැත්වෙන අතර මේ තරගාවලියේ දෙවැනි දින රාජකීය විද්‍යාලයීය ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්වෙන මෙම තරග සජීවීව ThePapare.com ඔස්සේ ඔබට නැරඹිය හැක. 

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<