84 වැනි සාන්තුවරයන්ගේ සටනට දිමුත්ගෙන් සුබාෂිංසන

445

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන වමත් පිතිකරු දිමුත් කරුණාරත්න සිය පාසල් ක්‍රිකට් දිවියෙන් ලද පන්නරය ThePapare.com සමඟින් මෙසේ පැවසීය. 84 වැනි සාන්තුවරයන්ගේ සටන සජීව ලෙස නැරඹීම සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් වීඩියෝ සිංහලෙන් බලන්න – පිවිසෙන්න <<