WATCH – තණතීරුවේ Condition එක අනුව ශ්‍රී ලංකාවේ වෙනසක්? | SLvNED: ICC T20 CWC – Expert Analysis

687

2021 T20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වුනු දෙවන තරගය ලකුණු 70කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව ඊයේ (20) සමත් වුනා. ඒ වගේම ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වෙන මීළඟ තරගය හෙට (22) නෙදර්ලන්ත කණ්ඩායම සමඟ සාජා හිදී පැවැත්වෙනවා. එම තරග දෙක පිළිබඳව ThePapare.com ක්‍රිකට් කළමනාකරු දමිත් වීරසිංහ සහ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෆර්වීස් මහරූෆ් විශ්ලේෂනාත්මක සිදු කළ කතා බහයි මේ.