B කාණ්ඩයේ සිට පාසල් ලීග් ශූරතාව දක්වා -බුවනෙක උඩන්ගමුව

1740

B කාණ්ඩයේ ශූරතාව දිනා ගැනීමෙන් අනතුරුව A කාණ්ඩයට පිවිසීමට වරම් හිමි කර ගත් ධර්මරාජ විදුහල 2013 දී අපරාජිතව පාසල් ලීග් රග්බි ශූරතාව දිනා ගැනීමට සමත් වීම, එම කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයෙකු වූ බුවනෙක උඩන්ගමුවගේ මතකයේ රැඳුණු ස්වර්ණමය වසරක් විය.

>> තවත් වීඩියෝ සිංහලෙන් බලන්න – පිවිසෙන්න <<