කොරෝනා වයිරසයට එරෙහිව නිෂ්පාදනය කර ඇති එන්නත සිය රටට ගෙන ඒමෙන් පසුව තමන්ට අවශ්‍ය එන්නත් ප්‍රමාණය හැකි ඉක්මනින් මිල දී ගැනීමට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. කොරෝනා වයිරසයට එරෙහි එන්නත බංග්ලාදේශය වෙත ගෙන ඒමෙන් අනතුරුව නිල වශයෙන් ක්‍රිකට් ආයතනය වෙත ලබා දීමට සති කීපයක් ගතවන අතර එය රජයේ නීතිරීතිවලට…
Continue Reading
Subscribe to get unlimited access to ThePapare.com Content
Already Subscribed?