ලොව වැඩිම ආදායම් ලබන ක්‍රීඩකයෝ

1878

මුදල් සහ ක්‍රීඩාව කෙතරම් එකට බැඳී තිබෙනවාද? සමහර ක්‍රීඩකයන්ගේ වාර්ෂික ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 100 ඉක්මවනවා. මේ තමයි වැඩිම ආදායම් ලබන 10 දෙනා.