Video – මම හැමවෙලේම මගේ skill එක trust කරනවා – ලසිත් මාලිංග

687

2019 ලෝක කුසළාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දෙන හත්වැනි තරගය – දකුණු අප්‍රිකාව සමඟ ජුනි 28 වැනිදා ඩර්හැම් එමිරේට්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනු ඇත. ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග එම තරගයට පෙර ThePapare.com වෙත දැක්වූ අදහස්.