WATCH – පවන් රත්නායකට ලැබුණු නායකත්ව වගකීම? | Inside Edge – Episode 3

15

දිනෙන් දින උණුසුම් වන ක්‍රිකට් පිටියේ දේශීය සහ විදේශීය තරග තොරතුරු, දත්තවලට පමණක් සීමා නොවී, ඒ සියල්ලේම ඇතුළාන්තය දකින්න, එක්වන්න ශනුක ගමගේ සහ ලක්සිසි ද සිල්වා ගෙන එන Inside Edge වැඩසටහන සමඟින්..