කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය සහ බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය අතර 92 වැනි වරටත් පැවැත්වෙන සාන්තුවරයන්ගේ සටන වාර්ෂික මහා ක්‍රිකට් ගැටුම අද (19) කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූවා.
දින 3ක් තිස්සේ පැවැත්වීමට නියමිත මෙම තරගය පළමු දිනයට නතර කරන විට පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටි සාන්ත ජෝසප් විද්‍යාලයීය ක්‍රීඩකයෝ කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 281ක් ලබා සිටියා.
සාන්ත ජෝසප් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
රිශ්ම අමරසිංහ (නායක), යෙනුල දන්තනාරායන, අවීශ සමාස්, සෙනුජ වැකුණගොඩ, පමෝද් දල්පදාදු (කඩුලු රකින්නා), දිල්ප මදුරංග, චේතිණ කාවින්ද, නුශාන් පෙරේරා, දිසිනු සමරසිංහ, විග්නේශ්වරන් ආකාශ් සහ විශ්ව පීරිස්.
සාන්ත පීතර විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
එනෝෂ් පීටර්සන් (නායක), අසදිස ද සිල්වා, දිනෙත් ද සිල්වා, ජනිත් පණ්ඩිතරත්න, ජේසන් ප්‍රනාන්දු (කඩුලු රකින්නා), ජොෂුවා සෙබස්තියන්, සදීශ කාරියවසම්, සදීශ සිල්වා, සවි ප්‍රනාන්දු, සවිඳු සිල්වා සහ තරීන් සංකේත්.
- සාන්තුවරයෝ 92 වැනි වරටත් ගැටෙයි
- උතුරු රන් සටන විසඳුමක් නෑ
- රාජකීය – සාන්ත තෝමස් නිල් සටන විසඳුමක් නැතිව අවසන් වෙයි
- ඉන්දියාව පිට පිට 2 වැනි වරටත් T20 ශූරයන් වෙයි
- සෙබස්තියන්වරුන් රන් සටනේ තෑගි මේසය අකුලා ගනී
කාසියේ වාසිය ජයග්‍රහණය කළ සාන්ත පීතර විද්‍යාලයීය නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සාන්ත ජෝසප් විද්‍යාලයීය ක්‍රීඩකයෝ තරගයට සාර්ථක ආරම්භයක් ලබා ගන්නවා.
ඉනිමේ ආරම්භක පිතිකරුවන් ලෙසින් සහභාගී වූ යෙනුල දන්තනාරායන සහ අවීශ සමාස් 1 වැනි කඩුල්ලට ලකුණු 85ක සබඳතාවක් ගොඩ නගනවා. එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ අවීශ සමාස් ගේ දැවී යෑමත් සමඟිනුයි. ඔහු දැවී යන විට පන්දු 93කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් ලකුණු 53ක් ලබා සිටියා.
ඉන් අනතුරු ව යෙනුල දන්තනාරායන සමඟින් පිටියට එක් වුණේ සෙනුජ වැකුණගොඩ. ඔහුන් දෙදෙනා එක් ව 2 වැනි කඩුල්ලට ලකුණු 134ක සබඳතාවක් එක් කරනවා. පන්දු 191ක් වැය කළ එම කඩුල්ලේ සබඳතාව බිඳී යන්නේ සෙනුජ වැකුණගොඩ ගේ දැවී යෑමත් සමඟිනුයි. ඒ වෙද්දී ඔහු පන්දු 112කට මුහුණ දෙමින් හතරේ පහර 15ක් සමඟින් ලකුණු 88ක් ලබා සිටියා.
ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව යෙනුල දන්තනාරායන 3 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 193කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සමඟින් ලකුණු 84ක් ලබා සිටියා.
ඉන් අනතුරු ව නායක රිශ්ම අමරසිංහ පන්දු 56කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 22ක් ද සහ තරගය පළමු දිනයට අවසන් වෙද්දී පමෝද දල්පදාදු පන්දු 63කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 20ක් ද ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී ඉනිමේ දැවී ගිය කඩුලු 5න් කඩුලු 4ක් ම තමන්ගේ ගිණුමට එක් කර ගැනීමට සවිඳු සිල්වා සමත් වෙනවා. දැවී ගිය අනෙක් කඩුල්ල හිමි වූයේ ජනිත් පණ්ඩිතරත්නටයි.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- සාන්ත ජෝසප් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – පළමු ඉනිම කඩුලු 5ක් දැවී 281 (90.0) යෙනුල දන්තනාරායන 84, අවීශ සමාස් 53, සෙනුජ වැකුණගොඩ 88, රිශ්ම අමරසිංහ 22, පමෝද් දල්පදාදු නොදැවී 20, ශවිඳු සිල්වා 4/58
මෙම තරගය හෙට (20) 2 වැනි දිනයටත් පැවැත්වීමට නියමිතයි.
දෙස්- විදෙස් ප්‍රචලිත මෙම තරගයේ පන්දුවෙන් පන්දුව සජීවී අත්දැකීම් Dialog Television හී ThePapare TV HD1 නාලිකා අංක 126 සුසර කර ගැනීමෙන් මෙන්ම, ThePapare.com සහ Dialog ViU App ඔස්සේ ද නැරඹීමට ඔබට පහසුකම් සපයා තිබෙනවා.
පාසල් වාර්ෂික මහා ක්‍රිකට් තරග උණුසුම සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<
Result
| Batsmen | R | B | 4s | 6s | SR | |
|---|---|---|---|---|---|---|
| Yenula Danthanarayana | c Joshua Sebastian b Shavindu Silva | 84 | 193 | 12 | 0 | 43.52 |
| Aveesha Samash | c Evan Rodrigo b Janith Panditharathna | 53 | 93 | 9 | 0 | 56.99 |
| Senuja Wakunugoda | c Jason Fernando b Shavindu Silva | 88 | 112 | 15 | 0 | 78.57 |
| Rishma Amarasinghe | c Asadisa De Silva b Shavindu Silva | 22 | 56 | 2 | 0 | 39.29 |
| Pahan Perera | lbw b Shavindu Silva | 22 | 69 | 2 | 0 | 31.88 |
| Dilpa Madurange | c Asadisa De Silva b Shavindu Silva | 4 | 13 | 0 | 0 | 30.77 |
| Chethina Kavinda | not out | 39 | 68 | 1 | 0 | 57.35 |
| Nushan Perera | c Asadisa De Silva b Janith Panditharathna | 28 | 50 | 2 | 0 | 56.00 |
| Vigneshwaran Akash | c Savi Fernando b Janith Panditharathna | 1 | 10 | 0 | 0 | 10.00 |
| Extras | 11 (b 0 , lb 0 , nb 0, w 11, pen 0) |
| Total | 352/8 (109.4 Overs, RR: 3.21) |
| Bowling | O | M | R | W | Econ | |
|---|---|---|---|---|---|---|
| Sadeesha Kariyawasam | 15 | 2 | 43 | 0 | 2.87 | |
| Joshua Sebastian | 18 | 6 | 50 | 0 | 2.78 | |
| Janith Liyanage | 24.4 | 2 | 76 | 3 | 3.11 | |
| Shavindu Silva | 31 | 4 | 95 | 5 | 3.06 | |
| Sadeesha Silva | 20 | 3 | 64 | 0 | 3.20 | |
| Thareen Sanketh | 1 | 0 | 15 | 0 | 15.00 | |
| Batsmen | R | B | 4s | 6s | SR | |
|---|---|---|---|---|---|---|
| Savi Fernando | c Rishma Amarasinghe b Muditha Dissanayake | 1 | 10 | 0 | 0 | 10.00 |
| Dineth Hevathanthree | c Pamoda Dalpadadu b Aveesha Samash | 5 | 16 | 0 | 0 | 31.25 |
| Asadisa De Silva | c & b Vishwa Peiris | 78 | 90 | 0 | 0 | 86.67 |
| Shavindu Silva | c Senuja Wakunugoda b Nushan Perera | 62 | 148 | 0 | 0 | 41.89 |
| Jason Fernando | lbw b Vigneshwaran Akash | 67 | 90 | 0 | 0 | 74.44 |
| Joshua Sebastian | b Vigneshwaran Akash | 6 | 11 | 0 | 0 | 54.55 |
| Enosh Peterson | lbw b Vigneshwaran Akash | 0 | 15 | 0 | 0 | 0.00 |
| Thareen Sanketh | c Senuja Wakunugoda b Vigneshwaran Akash | 0 | 4 | 0 | 0 | 0.00 |
| Sadeesha Silva | not out | 5 | 17 | 0 | 0 | 29.41 |
| Sadeesha Kariyawasam | lbw b Vigneshwaran Akash | 4 | 8 | 0 | 0 | 50.00 |
| Janith Panditharathna | not out | 0 | 1 | 0 | 0 | 0.00 |
| Extras | 29 (b 0 , lb 0 , nb 0, w 19, pen 10) |
| Total | 257/9 (68.5 Overs, RR: 3.73) |
| Bowling | O | M | R | W | Econ | |
|---|---|---|---|---|---|---|
| Disinu Samarasinghe | 12 | 1 | 47 | 1 | 3.92 | |
| Aveesha Samash | 11 | 0 | 40 | 1 | 3.64 | |
| Nushan Perera | 19 | 1 | 65 | 1 | 3.42 | |
| Vigneshwaran Akash | 16.1 | 0 | 44 | 6 | 2.73 | |
| Vishwa Peiris | 10.4 | 1 | 44 | 1 | 4.23 | |
| Batsmen | R | B | 4s | 6s | SR | |
|---|---|---|---|---|---|---|
| Yenula Danthanarayana | c Jason Fernando b Shavidu Silva | 23 | 40 | 3 | 0 | 57.50 |
| Aveesha Samash | c Sadeesha Silva b Shavidu Silva | 56 | 67 | 3 | 2 | 83.58 |
| Senuja Wakunugoda | c Asadisa De Silva b Janith Panditharathna | 56 | 55 | 7 | 1 | 101.82 |
| Rishma Amarasinghe | retired | 13 | 9 | 1 | 0 | 144.44 |
| Dilpa Madurange | not out | 19 | 17 | 0 | 0 | 111.76 |
| Nushan Perera | not out | 18 | 16 | 2 | 0 | 112.50 |
| Extras | 5 (b 0 , lb 0 , nb 0, w 5, pen 0) |
| Total | 190/4 (34 Overs, RR: 5.59) |
| Bowling | O | M | R | W | Econ | |
|---|---|---|---|---|---|---|
| Sadeesha Kariyawasam | 4 | 0 | 30 | 0 | 7.50 | |
| Janith Panditharathna | 15 | 1 | 68 | 1 | 4.53 | |
| Shavidu Silva | 9 | 0 | 46 | 2 | 5.11 | |
| Sadeesha Silva | 2 | 0 | 12 | 0 | 6.00 | |
| Joshua Sebastian | 4 | 0 | 29 | 0 | 7.25 | |
| Batsmen | R | B | 4s | 6s | SR | |
|---|---|---|---|---|---|---|
| Savi Fernando | lbw b Vishwa Peiris | 6 | 13 | 0 | 0 | 46.15 |
| Dineth Thimodya Hewathantri | b Vigneshwaran Akash | 20 | 19 | 0 | 0 | 105.26 |
| Asadisa De Silva | c Vishwa Peiris b Aveesha Samash | 1 | 4 | 0 | 0 | 25.00 |
| Shavidu Silva | -select- b | 21 | 57 | 0 | 0 | 36.84 |
| Sadeesha Silva | st Pamoda Dalpadadu b Vishwa Peiris | 14 | 13 | 0 | 0 | 107.69 |
| Jason Fernando | b Vishwa Peiris | 16 | 25 | 0 | 0 | 64.00 |
| Joshua Sebastian | c Rishma Amarasinghe b Vishwa Peiris | 56 | 62 | 0 | 0 | 90.32 |
| Enosh Peterson | c Dilpa Madurange b Vigneshwaran Akash | 8 | 59 | 0 | 0 | 13.56 |
| Thareen Sanketh | not out | 63 | 33 | 0 | 0 | 190.91 |
| Sadeesha Kariyawasam | lbw b Vigneshwaran Akash | 0 | 1 | 0 | 0 | 0.00 |
| Janith Panditharathna | not out | 0 | 1 | 0 | 0 | 0.00 |
| Extras | 10 (b 0 , lb 0 , nb 0, w 10, pen 0) |
| Total | 215/8 (50 Overs, RR: 4.3) |
| Bowling | O | M | R | W | Econ | |
|---|---|---|---|---|---|---|
| Disinu Samarasinghe | 2 | 0 | 12 | 0 | 6.00 | |
| Nushan Perera | 7 | 0 | 30 | 0 | 4.29 | |
| Vishwa Peiris | 20 | 2 | 113 | 5 | 5.65 | |
| Vigneshwaran Akash | 21 | 6 | 50 | 4 | 2.38 | |






















