WATCH – “හොඳම දවස් දෙකේ තමයි බංග්ලාදේශය බැට් කළේ” – කමිඳු මෙන්ඩිස් #SLvBAN

15
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ප්‍රථම ටෙස්ට් තරගය අද (ජූනි 18) සිව්වැනි දිනටත් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක වුනා. ඒ පිළිබඳව දිනය අවසානයේ පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් මෙලෙස තම අදහස් පළ කළා.