WATCH – අවුරුදු 22ක් රටට ක්‍රීඩා කරලා ලබාගත් අත්දැකීම් මට තියෙනවා – Sanath Jayasuriya

498

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වෙන එක්දින හා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලය පිළිබද දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද (24) පෙරවරුවේ ක්‍රිකට් ආයතනයේදී පැවැත්වුණා. එහි දී ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු සනත් ජයසූරිය මෙසේ තම අදහස් පළ කළා.