WATCH – නායකත්වය මගේ පිතිකරණයට පීඩනයක් නෙමෙයි – Kusal Mendis – CWC23

1671

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන ICC ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් හෙට (16) ලක්නව් හිදී පැවැත්වෙනවා. තරගය ගැන ශ්‍රී ලංකා නව නායක කුසල් මෙන්ඩිස් මෙසේ සිය අදහස් පැවසුවා.