WATCH – 2022 ජාතික සුපර් ලීග් එක්දින තරගාවලියේ වීරයෝ

837

Dialog – SLC නැෂනල් සුපර් ලීග් පන්දුවාර 50 තරගාවලිය පසුගිය දා අතිසාර්ථකව නිමාවට පත්වුනා. පළමු වරට පැවැත්වුණු මේ තරගාවලියේ ශූරතාවය දිනා ගන්නට යාපනය ක්‍රීඩකයින් සමත් වෙද්දී, අනුශූරතාවය හිමි වුනේ මහනුවර ක්‍රීඩකයින්ටයි. දුනිත් වෙල්ලාලගේ අවසන් මහා තරගයේ වීරයා ලෙස සම්මාන දිනද්දී, තරගාවලියේ වීරයා සම්මානය හිමි වුනේ ධනංජය ද සිල්වා හටයි.