WATCH – ශ්‍රී ලංකා යෞවනයින් මෙවර ලෝක කුසලාන ගමන් මඟ කෙසේ නිමා කරයිද? – Cricket Watarawuma

1575

ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම ලෝක කුසලානය සඳහා තිබෙන සූදානම කොයි වගේද? ThePapare.com හි ක්‍රිකට් කළමනාකරු දමිත් වීරසිංහ, ශර්මීගන් ශ්‍රීධරන් සහ සචින් දනංජය සමඟ පැවැත්වූ ක්‍රිකට් වටරවුම වැඩටහන.