WATCH – කොදෙව්වන් අසරණයි, ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන් වැඩ පෙන්වයි – #SLvWI – 1st Test Day 02: Cricketry

3635

බටහිර ඉන්දීය කොදෙව් සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ දෙවැනි දිනය අද (22) ගාල්ලේ දී නිමාව දුටුවා. දෙවැනි දිනයේ නිමාව සටහන් වන විට කොදෙව්වන් කඩුලු 6ක් දැවී ලකුණු 113ක් ලබාගෙන ඉතාමත් අසීරු මට්ටමක පසුවනවා. මේ දෙවන දිනය ගැන ThePapare.com මාධ්‍යවේදී සචින් දනංජය ඔබ වෙත රැගෙන එන Cricketry වැඩසටහනයි.