Video – ප්‍රවීන් බිඳ හෙලූ වාර්තා ඔක්කොම එකට – Sinhalen Cricket

1098

ඕනෑම ක්‍රීඩකයෙක්ට ඉලක්කයක් තියෙනවා. ඉතින් ඒ ඉලක්කවලට යන්න හීනයක් විතරක් තිබිලා මදි, ඒකට දක්ෂතාවය, කැපවීම, උනන්දුව සහ පුහුණුව තියෙන්නම ඕනේ. සිංහලෙන් ක්‍රිකට් වලින් කතා කරන්න යන්නේ දැනට ලෝක ටෙස්ට් ක්‍රිකට් පිටියේ මංගල තරගයේ දීම දිවිත්ව ශතක ලබා ගත් ක්‍රීඩකයින් ගැනයි.