2020 ලංකා ප්‍රිමියර් ලීගය සඳහා සත්කාරකත්වය දැරීමට සූදානමින් සිටින හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රිකට් පිටියේ සැරසිලි කටයුතු බොහෝමයක් මේ වන විට අවසන් වී තිබෙනවා.
Video – “හොඳම සූදානමක නැතත්, ඒක excuse එකක් කරගන්නේ නැහැ.” – ඇන්ජලෝ මැතිව්ස්
>>Lanka Premier League 2020 – Coverage Powered by My Cola<<