ශ්‍රී ලංකා කණ්ඩායමේ සිම්බාබ්වේ තරග සංචාරය මේ මස 19 වැනිදා ආරම්භ වීමට නියමිතයි. තරගාවලිය සඳහා ටෙස්ට් තරග දෙකක් ඇතුලත් වන අතර ඒ සඳහා තරග වදින ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නිල වශයෙන් මාධ්‍යට නිකුත් වුණා.
මේ සංචිතය ගැන ඔබේ අදහස පහළින් Comment කරන්න.
ප්‍රබල වෙනස්කමක් සහිතව ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නිකුත් වෙයි




![WATCH – Mandil gunawardana 59 [126] vs Kingswood | 119th Battle of The Maroons Hill Country Mandil gunawardana](https://www.thepapare.com/wp-content/uploads/IMG_0369-1-100x70.jpg)











