කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
හැව්ලොක් සහ පොලිස් හිස් අතින් ගෙදර යයි

පළමු අර්ධය: පොලිස් ක්‍රීඩා සමාජය 12 – 17 හැව්ලොක් ක්‍රීඩා සමාජය
සම්පූර්ණ කාලය: පොලිස් ක්‍රීඩා සමාජය 24 (4T 2C) – 24 (4T 2C) හැව්ලොක් ක්‍රීඩා සමාජය
ThePapare තරගයේ වීරයා – රසිත් සිල්වා (පොලිස් ක්‍රීඩා සමාජය)
සම්පූර්ණ වාර්තාව: පොලිසියෙන් හැව්ලොක්ට නොසිතූ අභියෝගයක්
තරගයේ වීරයා තිසර පෙරේරා

සිම්බාබ්වේ කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 198 යි (44) බ්‍රෙන්ඩන් ටේලර් 58, මැල්කම් වොලර් 24, ග්‍රැහැම් ක‍්‍රිමර් 34, හැමිල්ටන් මසකඩ්සා 20, සොලමන් මයර් 21, තිසර පෙරේරා 33/4, නුවන් ප‍්‍රදීප් 28/2, ලක්ෂාන් සඳකැන් 57/2)
ශ්‍රී ලංකාව කඩුලු 5කට ලකුණු 202 (44.5) කුසල් පෙරේරා 49, කුසල් මෙන්ඩිස් 36, දිනේෂ් චන්දිමාල් 38*, තිසර පෙරේරා 39*, උපුල් තරංග 17, බ්ලෙසිංග් මුසරබානි 52/3
සම්පූර්ණ වාර්තාව: තිසරගේ සරණින් ලංකාවේ අවසන් මහා තරග බලාපොරොත්තුව ඉහළට
රොෂෙන්ගෙන් ශතකයක්

එහි දී පූර්ණ තරග ජයග්‍රහණයක් වාර්තා කර ගැනීමට තරම් වාසනාවන්ත වූයේ NCC කණ්ඩායම පමණි. මීට අමතරව රොෂේන් සිල්වා, අශාන් ප්‍රියන්ජන් සහ ලක්ෂිත මධුෂාන් තම ක්‍රීඩා සමාජ වෙනුවෙන් ඊයේ දිනයේ ශතක ලාභීන් බවට පත්වූහ.
රාගම ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 320 (පන්දුවාර 90): ලහිරු තිරිමාන්න 62, රොශේන් සිල්වා 59, සමීර ද සොයිසා 53, ජනිත් ලියනගේ 50, ලහිරු මිලන්ත 38, කසුන් රාජිත 4/81, ලහිරු සමරකෝන් 2/51, මලිත් ද සිල්වා 2/86, රමේශ් මෙන්ඩිස් 2/89.
බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 273 (පන්දුවාර 63.5): ලහිරු සමරකෝන් 53*, මලිත් ද සිල්වා 52, ප්‍රමූද් හෙට්ටිවත්ත 48, නිපුන් කරුණානායක 46, රමේශ් මෙන්ඩිස් 35, නිෂාන් පීරිස් 4/97, ඉශාන් ජයරත්න 3/63, අමිල අපොන්සු 3/75.
රාගම ක්‍රිකට් සමාජය (දෙවන ඉනිම) – කඩුලු 7ක් දැවී ලකුණු 327 (පන්දුවාර 109): රොෂේන් සිල්වා 106*, ලහිරු මිලන්ත 92, ජනිත් ලියනගේ 39, ලහිරු තිරිමාන්න 31, මලිත් ද සිල්වා 3/74, රමේෂ් මෙන්ඩිස් 2/65
සම්පූර්ණ වාර්තාව: රොෂේන් සිල්වා, අශාන් ප්‍රියන්ජන් සහ ලක්ෂිත මධුෂාන්ගෙන් ශතක ත්‍රිත්වයක්!





















