නව ක්‍රීඩා අැමති ක්‍රීඩා අමාත්‍යංශයේ ආයතනවල නිරීක්ෂණ චාරිකාවක

171

නීතීඥ දයාසිරි ජයසේකර මහතා අභිනව ක්‍රීඩාඅමාත්‍යංශයේ ජාතික ක්‍රීඩා විද්‍යාතනය, ජාතික ක්‍රීඩා පුස්තකාලය, ක්‍රීඩා නේවාසිකාගාරය, ශරීර සුවතා මධ්‍යස්ථානය සහ ක්‍රීඩා වෛද්‍ය ඒකකය යන ආයතනවල නිරීක්ෂණ චාරිකාවක යෙදුනු අයුරු.

මෙම අවස්ථාවට , ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් අයි. එම් අයි රෆීක්, ක්‍රීඩා අධ්‍යක්‍ෂ කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර, අමාත්‍යංශ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී විය.