සංචාරක හා ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සුභ පැතුම්

128

ගාල්ලේදී (ගාල්ල ​  ජාත්‍යන්තර ක්‍රිකට් ​  ක්‍රීඩාංගණය​)​ ​ ​ නිමාවට පත්වූ ශ්‍රී ලංකා හා ඉන්දියාව අතර පැවති  පලමුවන ටෙස්ට් තරඟයෙන් ඉන්දියාව ලකුණු 63 කින් පරාජයට පත්කර ලබාගත් ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ඇතුළු අනෙකුත් සාමාජිකයන්ට සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය නවින් දිසානායක මහතා උණුසුම් සුභ පැතුම් එක්කරයි.