ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය කඩුලු 6කින් ජයගැනීමට පසුව අද (18) පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න මෙසේ මාධ්‍ය වෙත අදහස් දැක්වූවා.
හත් වසරකට පසු නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකාවට දැවැන්ත ජයක්

















