දෙවන වටයේ තරග කාල සටහන නිකුත් වෙයි
15/05/2019
පසුගිය අප්‍රේල් මස 21 වැනිදා සිදු වූ අවාසනාවන්ත සිදුවීමෙන් අනතුරුව දින නියමයක් නොමැතිව කල් ගිය “2019 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලිය”, මැයි මස 31 වැනිදා සිට යළිත් ආරම්භ කිරීමට නියමිතයි.
පාසල් රග්බි පිටියේ නිවාඩුව අවසන්
පසුගිය අප්‍රේල් මස 21 වැනිදා, පාස්කු ඉරිදා සිදු................
අධ්‍යාපන අමාත්‍යාංශය, ක්‍රීඩා අමාත්‍යාංශය හා ආරක්ෂක අමාත්‍යාංශය විසින් තරගාවලිය පැවැත්වීම සඳහා අවසර ලබා දීමෙන් අනතුරුව නව කාලසටහනක් මාධ්‍ය වෙත නිකුත් කර ඇති අතර කුසලාන ශූරතාවයේ තරග සෙනසුරාදා හා ඉරිදා දිනවල සවස 2.00 සිට සවස 6.00 දක්වා පැවැත්වෙනු ඇත.
දෙවන වටයේ නවතම තරග කාල සටහන පහතින්.
පළමු සතිය
දිනය | වේලාව | සත්කාරක කණ්ඩායම | ප්‍රතිවාදී කණ්ඩායම | ක්‍රීඩාංගණය |
මැයි 31 | ප.ව. 4.00 | සාන්ත තෝමස් විදුහල | ඉසිපතන විදුහල | සුගතදාස |
ජුනි 1 | ප.ව. 4.00 | වෙස්ලි විදුහල | සාන්ත ජෝසප් විදුහල | සුගතදාස |
ජුනි 1 | ප.ව. 4.00 | ත්‍රිත්ව විදුහල (බ්‍රැඩ්බි) | රාජකීය විදුහල | පල්ලෙකැලේ |
ජුනි 2 | ප.ව. 4.00 | සාන්ත පීතර විදුහල | විද්‍යා විදුහල | සුගතදාස |
දෙවන සතිය
දිනය | වේලාව | සත්කාරක කණ්ඩායම | ප්‍රතිවාදී කණ්ඩායම | ක්‍රීඩාංගණය |
ජුනි 6 | ප.ව. 4.00 | විද්‍යා විදුහල | රාජකීය විදුහල | සුගතදාස |
ජුනි 7 | ප.ව. 4.00 | ඉසිපතන විදුහල | වෙස්ලි විදුහල | සුගතදාස |
ජුනි 8 | ප.ව. 4.00 | සාන්ත ජෝසප් විදුහල | සාන්ත තෝමස් විදුහල | සුගතදාස |
ජුනි 9 | ප.ව. 4.00 | සාන්ත පීතර විදුහල | ත්‍රිත්ව විදුහල | සුගතදාස |
තෙවැනි සතිය
දිනය | වේලාව | සත්කාරක කණ්ඩායම | ප්‍රතිවාදී කණ්ඩායම | ක්‍රීඩාංගණය |
ජුනි 15 | ප.ව. 2.00 | සාන්ත තෝමස් විදුහල | විද්‍යා විදුහල | සුගතදාස |
ජුනි 15 | ප.ව. 4.00 | සාන්ත පීතර විදුහල | ඉසිපතන විදුහල | සුගතදාස |
ජුනි 15 | ප.ව. 4.00 | රාජකීය විදුහල (බ්‍රැඩ්බි) | ත්‍රිත්ව විදුහල | රාජකීය ක්‍රීඩා සංකීර්ණය |
හතරවැනි සතිය
දිනය | වේලාව | සත්කාරක කණ්ඩායම | ප්‍රතිවාදී කණ්ඩායම | ක්‍රීඩාංගණය |
ජුනි 20 | ප.ව. 4.00 | විද්‍යා විදුහල | වෙස්ලි විදුහල | සුගතදාස |
ජුනි 21 | ප.ව. 4.00 | සාන්ත තෝමස් විදුහල | ත්‍රිත්ව විදුහල | සුගතදාස |
ජුනි 22 | ප.ව. 2.00 | සාන්ත ජෝසප් විදුහල | සාන්ත පීතර විදුහල | සුගතදාස |
ජුනි 23 | ප.ව. 4.00 | රාජකීය විදුහල | ඉසිපතන විදුහල | සුගතදාස |
පස්වැනි සතිය
දිනය | වේලාව | සත්කාරක කණ්ඩායම | ප්‍රතිවාදී කණ්ඩායම | ක්‍රීඩාංගණය |
ජුනි 29 | ප.ව. 4.00 | රාජකීය විදුහල | සාන්ත ජෝසප් විදුහල | සුගතදාස |
ජුනි 30 | ප.ව. 4.00 | වෙස්ලි විදුහල | ත්‍රිත්ව විදුහල | සුගතදාස |
Layout Content
Single Image Layout