WATCH – Mbappe සුපිරි පිම්මකට සැරසෙයි | Football ලෝකය

879

පාපන්දු ප්‍රේක්ෂකයින්ට නැවුම් අත්දැකීම් රැසක් උරුම කර දෙමින් ගෙවුණු සතියේ පාපන්දු පිටිය ඉතා කාර්යබහුල වුනා. පාපන්දු ලෝකයේ රසවත් පුවත් කෙටියෙන් ගෙනෙන මේ පාපන්දු ලෝකය.