WATCH – වසර තුනකින් පැමිණි මැතිව්ස් පෙන්නපු වටිනාකම – #SLvZIM NDB Cricket Chat

181

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර පැවැත්වුනු විස්සයි විස්ස තරගාවලිය 2-1ක් ලෙස ශ්‍රී ලංකාව ජයගත්තා. එම තරගාවලිය ගැන ThePapare මාධ්‍යවේදී දමිත් වීරසිංහ සහ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ෆර්වීස් මහරූෆ් පැවත්වූ NDB Cricket Chat වැඩසටහන.