WATCH – අවසන් පන්දුවාරවල සැලසුම වැරදුණා ද? – #SLvZIM – 2nd T20I Cricketry

139

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර පැවති දෙවන විස්සයි විස්ස තරගයෙන් කඩුලු හතරක ජයක් වාර්තා කිරීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් වුනා. මේ එම තරගය පිළිබඳ ව ThePapare මාධ්‍යවේදී මලින්ද ස්වර්ණමාල් බණ්ඩාර ගෙන එන Cricketry වැඩසටහන.