WATCH – T20 ලෝක කුසලානය දිනන එක ඉලක්කයක් – Wanindu Hasaranga

684
ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය හෙට (14) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා. එම තරගාවලියට පෙර අද (13) පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා විස්සයි විස්ස නව නායක වනිඳු හසරංග මෙසේ සිය අදහස් පැවසුවා.
Coverage Powered by NDB Bank