VideosSinhala WATCH – “ක්‍රීඩකයෙක්ගේ තැනට තව ක්‍රීඩකයෙක් අභියෝග කරන එක ලොකු සතුටක්” – Dasun Shanaka By Admin - 22/01/2022 340 Share on Facebook Tweet on Twitter ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වුණු තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය තරග 2-1ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනා. එම තරගයට පසුව පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා නායක දසුන් ශානක මෙසේ මාධ්‍ය වෙත සිය අදහස් පැවසුවා.