WATCH – විශ්වාසයෙන් යුතුව ක්‍රීඩාවෙන් පෙරමුණට යන්න.|Youth Plus – Episode 40

92

Eva All-Island & Open Schools’ Netball Tournament 2025 තරඟාවලිය පසුගිය ජනවාරි 11 සහ 12 යන දෙදින පුරා කොළඹ -02 ගුවන් හමුදා ක්‍රීඩාපිටියේ දී පැවැත්වුණි.එයට සහභාගී වූ කණ්ඩායම් ආවරණය කරමින් මාධ්‍යවේදී උමංග චන්ද්‍රසේන සමඟින් සිදු කරන ලද Youth Plus වැඩසටහනයි මේ.