WATCH – ජාතික වාර්තා බිඳ වැටුණු කාන්තා 1500m තරගය – 99 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවය

99

99 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ කාන්තා මීටර් 1500 ඉසව්වේ ජාතික වාර්තාව  බිඳ හෙළීමට ගයන්තිකා අබේරත්නට හැකි වුනා. මේ ඒ තරගයේ විශේෂ අවස්ථා