WATCH – “මම ජාතික තරගාවලියකට මුහුණ දුන්න පළවෙනි වතාව” – චාමිනි හේරත්

72

99 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ කාන්තා මීටර් 10,000 ඉසව්වේ ජාතික කිරුළ දිනා ගත් යුද හමුදා ක්‍රීඩිකා චාමිනි හේරත් තරගයෙන් අනතුරුව ThePapare.com හමුවේ දැක්වූ අදහස්.