WATCH – නොකඩවා දෙවැනි වරටත් ශ්‍රී ලංකාව CAVA Men’s Volleyball Challenge Cup ශූරයින්! 🇱🇰🏐🏆

217

දින හතක් පුරාවට කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවති මධ්‍යම ආසියානු වොලිබෝල් සංගම් අභියෝගතා කුසලානය ඊයේ (15) නිමාවට පත් වුනේ ශ්‍රී ලංකාව නැවතත් මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරයින් ලෙස කිරුළු දරමිනුයි.

Dialog – Official Sponsor of the National Volleyball Team