ශ්‍රී ලංකාවට එරෙහිව රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති පළමු විස්සයි විස්ස තරගයෙන් කඩුලු 5ක ජයක් ලැබීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඊයේ (ඔක්තෝබර් 13) සමත් වුණා. ඒ පිළිබඳව ThePapare මාධ්‍යවේදී මලින්ද ස්වර්ණමාල් බණ්ඩාර ගෙන එන Cricketry වැඩසටහනයි මේ.