WATCH – චරිත් ශ්‍රී ලංකාව වෙනුවෙන් දෙවැනි වේගවත්ම ලකුණු 2000 ලබයි – #SLvWI 1st ODI | Cricketry

554

බටහිර ඉන්දීය කොදෙව්වන් සමඟ පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති පළමු එක්දින තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව කඩුලු 5ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (ඔක්තෝබර් 20) සමත් වුණා. ඒ පිළිබඳව ThePapare මාධ්‍යවේදී මලින්ද ස්වර්ණමාල් බණ්ඩාර ගෙන එන Cricketry වැඩසටහනයි මේ.