WATCH – ධනංජය සහ ඇඹුල්දෙණිය වාර්තා කිහිපයක් බිඳ හෙලයි – #SLvWI – 2nd Test Day 04 – Cricketry

4200

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය අද (2) ගාල්ලේ දී ක්‍රියාත්මක වුනා. දිනය නිමා වන විට පිළිතුරු දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකාව කඩුලු 8ක් දැවී ලකුණු 328ක් ලබාගෙන සිටියේ කොදෙව් පළමු ඉනිමට වඩා ලකුණු 279ක් ඉදිරියෙන් සිටිනවා. මේ සිව්වන දිනය ගැන ThePapare.com මාධ්‍යවේදී සචින් දනංජය ඔබ වෙතට රැගෙන එන Cricketry වැඩසටහන.