WATCH – ශ්‍රී ලංකා කණ්ඩායම දැක්වූ දස්කම් ගැන නායක දිමුත් කරුණාරත්න කියපු කතාව

4006

සෝබර්ස් – තිසේරා කුසලානය වෙනුවෙන් ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර පැවැත්වෙන ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ පළමු ටෙස්ට් තරගය අද (25) ගාල්ලේ දී නිමා වුනේ ශ්‍රී ලංකාවට ලකුණු 187ක සුපිරි ජයක් හිමිකර දෙමිනි. දිනයේ නිමාවට පසුව පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක නායක දිමුත් කරුණාරත්න මෙසේ මාධ්‍ය වෙත අදහස් පැවසුවා.