WATCH – 17න් පහළ SAFF ශූරතාවය ශ්‍රී ලංකාවේ දී ඇරඹේ | Football ලෝකය

190

දේශීය මෙන්ම විදේශීය පාපන්දු පිටිය ද මේ දිනවල ඉතා උණුසුම්. පාපන්දු ලෝක කුසලානය නිසා කටාර් රාජ්‍යයත් ඉතා උණුසුම් වෙද්දී මේ ගෙවුණු සතියේ පාපන්දු පිටියේ වැදගත් පුවත් කිහිපයක්.