WATCH – Premier League කණ්ඩායම් ඔට්ටු අල්ලන්නන්ට හරස් වෙයි! Football ලෝකය

134

මෙවර තරග වාරයේ අවසන් සති කිහිපය ළඟාවත්ම ජාත්‍යන්තර පාපන්දු ලෝකය පුවත් මවමින් තිබෙනවා. ගැටලු රැසක් මැදින් දිවෙන ශ්‍රී ලංකා පාපන්දුවේ තොරතුරු ද සමඟින් මේ පාපන්දු ලෝකය.