VideosSinhala WATCH – කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් ගැන දිමුත්ගෙන් ඉඟියක් By Admin - 15/07/2022 576 FacebookTwitterPinterestWhatsApp පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය මේ මස 16 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී ආරම්භ වෙනවා. තරගයට පෙර අද (15) පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න මෙසේ සිය අදහස් පැවසුවා.