WATCH – නාලන්දාවට ඉතිහාසගත ජයක් රැගෙන ආ මහා තරගයේ දක්ෂතම පන්දු යවන්නා – Vinuja Ranpul | Powerplay

993

කොළඹ නාලන්දා විද්‍යාලයෙන් බිහිවුනු දක්ෂ තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක විනුජ රන්පුල් Powerplay වැඩසටහන සමග එක්වෙමින් රසබර මතකයන් රැසක් බෙදාගත්තා.