WATCH – “Power Hitting සහ Conditions වලට සුදානම් වුනා නම් රන් පදක්කම කරා යන්න තිබුණා” – කවිශා දිල්හාරි #AsianGames

13

ආසියානු ක්‍රීඩා තරගාවලියේ කාන්තා රිදී පදක්කම දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයෙකු වූ කවිශා දිල්හාරි ThePapare සමගින් මෙලෙස අදහස් පලකලා.