WATCH – ලෝක කුසලානයේ ශ්‍රී ලංකා දස්කම් වල හොඳ සහ නරක – T20 World Cup 2022 – Expert Analysis

167

2022 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයේ පළමු කාණ්ඩය යටතේ තරග වැදුණු ශ්‍රී ලංකා කණ්ඩායම එහි සිව්වැනි ස්ථානය දිනාගෙන මෙවර ලෝක කුසලාන තරගාවලිය අවසන් කළා. ඒ ගැන ThePapare.com මාධ්‍යවේදී දමිත් වීරසිංහ සහ හිටපු ක්‍රිකට් ක්‍රීඩක සහ ප්‍රවීණ විස්තර විචාරක ෆර්වීස් මහරූෆ් ගෙන එන Expert Analysis වැඩසටහන.

Coverage Powered by Moose Clothing Company