WATCH – පූනේ පුහුණු සැසියට පැමිණි අපේ කොල්ලෝ #CWC23

188
2023 ICC ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන හයවැනි තරගය සඳුදා (30) ඇෆ්ගනිස්තානය සමඟ පූනේ හිදී පැවැත්වීමට නියමිතයි. ඒ වෙනුවෙන් තරග වදිනු ලබන ශ්‍රී ලංකා කණ්ඩායම තවදුරටත් සිය මූලික පුහුණුවීම්වල නිරත වුනා.

>>WATCH – අර්ධ ශතකයකින් නවතින්න නෙමෙයි මම ක්‍රීඩා කරන්නේ – Pathum Nissanka #CWC23

>>Photos – Sri Lanka’s first Practice Session in Pune ahead of the Afghanistan match | ICC Men’s Cricket World Cup 2023