WATCH – අර්ධ ශතකයකින් නවතින්න නෙමෙයි මම ක්‍රීඩා කරන්නේ – Pathum Nissanka #CWC23

757

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් සහභාගී වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ඔහුගේ වත්මන් දස්කම් ගැන සහ කණ්ඩායමේ ඉදිරි සැලසුම් ගැන මෙසේ සිය අදහස් පල කළා.