WATCH – “මේ වගේ තරුණ ක්‍රීඩකයින් ඉන්න එක ගැන රටක් විදිහට අපි ආඩම්බර වෙන්න ඕනේ” – Dasun Shanaka

543

2021 ICC T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයේ ශ්‍රී ලංකාව සහභාගී වුනු අවසන් තරගය ඊයේ (4) බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ අබුඩාබි හිදී පැවැත්වුනා. එම තරගයෙන් ලකුණු 20ක ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනා. මේ එම තරගයට පසුව පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා නායක දසුන් ශානක දැක්වූ අදහස්.