WATCH – “මේ ලෝක කුසලානයේ දී අපිට ලොකු දෙයක් කරන්න පුළුවන් කියලා කියලා මට විශ්වාසයි” – Dasun Shanaka

600

2021 T20 ලෝක කුසලාන තරගාවලියේ පළමු වටය අපාරාජිතව අවසන් කළ ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (24) සාජා හිදී බංග්ලාදේශය සමඟ සුපිරි 12 වටයේ පළමු තරගයට මුහුණ දීමට නියමිතයි. එම තරගයට පෙර අද (23) පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා නායක දසුන් ශානක මෙසේ සිය අදහස් පවසා සිටියා.