WATCH – “ගොඩක් දුරට අලුත් මුහුණක් බලා ගන්න පුළුවන් වෙයි” – චරිත් අසලංක #NZvSL

51

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය ජනවාරි 5, 8 සහ 11 යන දිනයන්වලදී පැවැත්වීමට නියමිතයි. ඒ පිළිබඳව අද පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස නායක චරිත් අසලංක මෙලෙස තම අදහස් ප්‍රකාශ කළා.