WATCH – නවසීලන්ත තරගාවලිය අවසන්; අයර්ලන්ත අභියෝගය කෙසේ වේවිද? – #NZvSL #SLvIRE – Expert Analysis

756

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවති විස්සයි විස්ස තරගාවලිය 2-1ක් ලෙස නවසීලන්තය ජය ගත්තා. එම තරගාවලිය සහ එළඹෙන 16 වැනිදා සිට ආරම්භ වෙන අයර්ලන්තයට එරෙහි ටෙස්ට් තරග 2කින් යුත් තරගාවලිය ගැන ThePapare.com මාධ්‍යවේදී දමිත් වීරසිංහ සහ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෆර්වීස් මහරූෆ් ගෙන එන Expert Analysis වැඩසටහන.