WATCH – අපේ ආරම්භක පිතිකරණයේ වෙනසක්? අලුත් මුහුණකට T20 වරම්? #AUSvSL – 4th T20I | Cricket Chat

2757

සංචාරක ශ්‍රී ලංකාව සහ සත්කාරක ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන සිව්වැනි විස්සයි විස්ස තරගය හෙට (18) ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර දී ආරම්භ වෙනවා. ඒ තරගය ගැන ThePapare.com කණ්ඩායමේ ලෙලුම් මහාකුමාර සහ දමිත් වීරසිංහ විසින් පවත්වපු Expert Analysis වැඩසටහනයි මේ.