WATCH – “මේ වගේ තරගාවලියකට ඇවිත් ලකුණු 90ක් ගහලා defend කරන්න බැහැ” – චමරි අතපත්තු #T20WorldCup

8

2026 කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ 17 වෙනි තරගයෙන් බටහිර ඉන්දීය කොදෙව්වන් ඉදිරියේ කඩුලු 5ක පරාජයක් වැළඳ ගැනීමට ශ්‍රී ලංකාවට සිදු වුණා. ඒ පිළිබඳව තරගයට පෙර පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු මෙලෙස තම අදහස් ප්‍රකාශ කළා.